1

Thursday, June 5, 2014

Qnet නවතම ක‍ාර්යාලය ජෝර්ජියාවේ විවෘත කෙරේ..

Qnet සමාගම ඔවුන්ගේ සාර්ථකත්වය සහ ස්ථීරභාවය සනාථ කරමින් තවත් පියවරක් ඉදිරියට තබයි. 

ඒ අද, එනම් 2014 ජූනි මස 6 වෙනි දින නවතම අලෙවි නියෝජිත කාර්යාලය ජෝර්ජියාවේදී (Georgia)  විවෘත කරමින්ය.
              ජෝර්ජියාවේ හදවත ලෙස සැලකෙන Tbilisi නගරයේ මෙම නව කාර්යාලය පිහිටුවා ඇත. මෙම කාර්යාලයේ ප්‍රධාන කර්තව්‍යය වන්නේ ජෝර්ජියාවේ සිටින Qnet සාමාජිකයින්ට සහ එ් අවට රටවල සිටින Qnet සාමාජිකයින්ට අවශ්‍ය දැනුම සහ උපදෙස් ලබාදීමයි.ඊට අමතරව ගණුදෙනුකරැවන්ට සමාගම සහ එහි සතු භාණ්ඩ පිළිබදව උපදෙස් ලබාදීමද සිදුකරනු ලබයි. මේ සදහා සතියේ දින පහේම උදේ 9.30 සිට සවස 5.30 දක්වා කාර්යාලය විවෘතව ඇත.
               ජෝර්ජියාවේ දැනට ලියාපදිංචි වී සිටින Qnet සාමාජික පිරිස 2000කට අධික පිරිසකි. 2010 වසරේ සිට Qnet සමාගම තම ව්‍යාපාර කටයුතු ජෝර්ජියාවේ සිදුකරගෙන යනු ලබයි. මෙම නව කාර්යාලය ජෝර්ජියාවේ Qnet සාමාජිකයින්ට සහ ගණුදෙනුකරැවන්ට තම ව්‍යාපාර කටයුතු සදහා මහත් පිටුවහලක් වනු ඇත.






Address : 
Georgian Olive Gardens LLC
6, Marjanishvili str.
0102 Tbilisi, Georgia
Tel: +995 32 2953971

No comments:

Post a Comment