1

Friday, June 13, 2014

Qnet සමාගමේ තවත් කාර්යාලයක් කසකශ්ථානයේ විවෘත කෙරේ..

මේ වන විට ආසියාවේ ප්‍රමුඛයා බවට පත්වී සිටින Qnet සමාගම තමන්ගේ අලුත්ම කාර්යාලය මධ්‍යම ආසියාවේ රටක් වන කසකශ්ථානයේ (Kazakhstan) Almaty නගරයේ විවෘත කරන ලදි. 
විවෘත කිරීමේ උළෙලට සමාගමේ විධායක නිලධාරීන් සාමාජිකයන් සහ කාර්යය මණ්ඩලය මෙන්ම කසකශ්ථානයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් වන Armand Rakisheva, Marat Tleuberdin සහ Mirlan Tokmurzin යන මහත්වරැන්ද එක්වුහ.
උත්සවයට සහභාගිවූ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියකු වන Haldun Arin මහතා පවසන්නේ කසකශ්ථානයේ දරැවන්ගේ අනාගතය නගා සිටුවීමේ විශාල වැඩ පිළිවෙලක් සමාගමට අයත් RYTHM පදනම මගින් ඉටු කිරීමට සැලසුම් කර ඇති බවයි.

"අද සමාජයේ ඉක්මනින්ම අනතුරට සහ විනාශයට භාජනය වන්නේ කුඩා දරැවන්ය. එම නිසා බොහෝ දරැවන්ගේ අනාගතය කුඩා කාලයේදීම විනාශ වෙනවා. අපේ සමාගමෙන් කසකශ්ථානයේ දරැවන්ට ඔවුන්ගේ අනාගතය සාර්ථක කරගැනීමට උදව් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා" යැයි ඒ මහතා තව දුරටත් පැවසීය.


Visit RYTHM FoundationOfficial Web Site




 

Thursday, June 5, 2014

Qnet නවතම ක‍ාර්යාලය ජෝර්ජියාවේ විවෘත කෙරේ..

Qnet සමාගම ඔවුන්ගේ සාර්ථකත්වය සහ ස්ථීරභාවය සනාථ කරමින් තවත් පියවරක් ඉදිරියට තබයි. 

ඒ අද, එනම් 2014 ජූනි මස 6 වෙනි දින නවතම අලෙවි නියෝජිත කාර්යාලය ජෝර්ජියාවේදී (Georgia)  විවෘත කරමින්ය.
              ජෝර්ජියාවේ හදවත ලෙස සැලකෙන Tbilisi නගරයේ මෙම නව කාර්යාලය පිහිටුවා ඇත. මෙම කාර්යාලයේ ප්‍රධාන කර්තව්‍යය වන්නේ ජෝර්ජියාවේ සිටින Qnet සාමාජිකයින්ට සහ එ් අවට රටවල සිටින Qnet සාමාජිකයින්ට අවශ්‍ය දැනුම සහ උපදෙස් ලබාදීමයි.ඊට අමතරව ගණුදෙනුකරැවන්ට සමාගම සහ එහි සතු භාණ්ඩ පිළිබදව උපදෙස් ලබාදීමද සිදුකරනු ලබයි. මේ සදහා සතියේ දින පහේම උදේ 9.30 සිට සවස 5.30 දක්වා කාර්යාලය විවෘතව ඇත.
               ජෝර්ජියාවේ දැනට ලියාපදිංචි වී සිටින Qnet සාමාජික පිරිස 2000කට අධික පිරිසකි. 2010 වසරේ සිට Qnet සමාගම තම ව්‍යාපාර කටයුතු ජෝර්ජියාවේ සිදුකරගෙන යනු ලබයි. මෙම නව කාර්යාලය ජෝර්ජියාවේ Qnet සාමාජිකයින්ට සහ ගණුදෙනුකරැවන්ට තම ව්‍යාපාර කටයුතු සදහා මහත් පිටුවහලක් වනු ඇත.






Address : 
Georgian Olive Gardens LLC
6, Marjanishvili str.
0102 Tbilisi, Georgia
Tel: +995 32 2953971

Tuesday, June 3, 2014

Qnet සමාගම මැන්චෙස්ටර් සිටි පාපන්දු කණ්ඩායම සමග එක්වූ බව ප්‍රකාශයට පත්කරයි


Qnet සමාගම ඔවුන්ගේ සාර්ථකත්වය සහ විශ්වාසය සනිටුහන් කරමින් ලෝක ප්‍රසිද්ධ එන්ගලන්තයේ මැන්චෙස්ටර් සිටි පාපන්දු කණ්ඩායමේ ( Manchester City Football Club) නිල සෘජු අලෙවිකරැ (Official Direct Selling Partner) ලෙසට 2014 මැයි මස 09 වෙනි දින ගිවිසුම් අත්සන් කරන ලදි‍.

පසුගියදා මැලේසියාවේ Penang’s convention center හි පැවැති 16 වන සංවත්සරයේදී (V-Malaysia 2014) 8000කට අධික සාමාජිකයින් පිරිසක් ඉදිරියේදී ඔවුන් මෙම පුවත නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදි.

Useful Links
Read the Official Article
Qnet Web Site
Read more about Manchester City Football

 

Qnet World wide Activities


 INDUSTRY MEMBERSHIPS


  • Direct Selling Association Malaysia (DSAM)
  • Direct Selling Association Singapore (DSAS)
  • Direct Selling Association Philippines (DSAP)
  • Malaysian Direct Distributor Association (MDDA)
  • Business Ethics Institute of Malaysia (BEIM)
  • Hong Kong Health Food Association (HKHFA)
  • Health Supplements Industry Association of Singapore (HSIAS)
  • Contact Centre World Platinum Member (QNET Global Support Centre)
  • Customer Relationship Management & Contact Centre Association (Malaysia) (QNET Global Support Centre)
  •  Digital Commerce Association of the Philippines (DCOM)

     
CORPORATE RECOGNITION


  • The Internet Show eCommerce Website Awards – Finalist (2011)
  • Obtainer Worldwide Direct Selling Awards – Best Trainer (2011)
  • Obtainer Worldwide Direct Selling Awards – Best Team (2011)
  • Networking Times Master Networker (2011)
  • Contact Centre World – Certificate in Best Practices (2011)
  • Obtainer Worldwide Direct Selling Awards – Brand Marketing (2010)
  • Recognition as one of the leading direct selling companies in Indonesia, by DUIT! entrepreneur magazine (2010)
  • CaseTrust (Storefront) accreditation for Good Business Practices (2009)
  • Caring Company Award by Hong Kong Council of Social Service (2007-11)

     
INDUSTRY & PROFESSIONAL EVENTS

  • Independent Entrepreneurs Cyber Convention (IECC) – Keynote Speaker (QNET Executive Chairperson)
  • Asia eCommerce Conference – Keynote Speaker (Chief Operating Officer)
  • The Internet Show – Sponsor; Keynote Speaker (Chief Operating Officer)
  • Consumer Association of Singapore Event (CASE) – Sponsor
  • Network Marketing Mastermind Event, U.S.A. – Keynote Speaker (Executive Chairperson)
  • Elite Network Marketing Conference (ENMC) – Sponsor; Keynote Speaker (Executive Chairperson)
  • Network Marketing Conference – Keynote Speaker (Executive Chairperson)
  • Asian Bloggers & Social Media Conference – Official eCommerce Partner
  • Dubai Direct Selling Festival – Participant
  • World Federation of Direct Selling Associations (WFDSA) World Conference – Participant
  • Google Atmosphere Conference, U.S.A. – Participant
  • Contact Centre World Best Practices Conference, U.S.A. – Participant
     

LOGISTICS & PROPRIETARY IT INFRASTRUCTURE

  • VeriSign SSL & ESSL Security protocols
  • Akamai Content Delivery Network (CDN)
  • CyberTrust Security accreditation
  • Mobile apps, platforms & mCommerce
  • 2FA security employed
  • Logistics hubs with advance computerised Warehouse Management Systems (WMS) in Hong Kong, Malaysia & United Arab Emirates